Aptitude Test Guider

Aptitude Test Guider

The best place where you can learn about University of Moratuwa Aptitude Tests

Architecture
Landscape Architecture
Fashion Design &
Product Development
Media and Comunication
Product Design
Fashion & Lifestyle Design

ඔබේ මොරටු විශ්වවිද්‍යාල සිහිනය සැබෑ කරගන්න.

ඔබත් මොරටුව විශ්වවිද්‍යාලය විසින් පිරිනමනු ලබන වාස්තු විද්‍යාව, නිර්මාණවේදය, භූමි නිර්මාණවේදය, විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය යනාදී උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හෝ අයදුම් කිරීමට අපේක්ෂිත අයෙක් නම්, ඔබට අවශ්‍ය සියලුම මගපෙන්වීම Aptitude Test Guider හරහා ලබාගැනීමට හැකියාව තිබෙනවා..

ඉතින් ඔබත් විශිෂ්ඨයන් අතරට එක්ව මොරටුව විශ්වවිද්‍යාලයට තේරී පත් වීමට කැමති අයෙක් නම්, ඉක්මනින්ම අපට කතා කරන්න. දිවයිනේ ප්‍රමුඛතම මොරටුව විශ්වවිද්‍යාල යෝග්‍යතා පරීක්ෂණ පාඨමාලාව, Aptitude Test Guider සමග අදම සම්බන්ධ වන්න.

යෝග්‍යතා පරීක්ෂණ වලට අදාලව යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමට හා දැනුම වැඩි කරගැනීමට Facebook Page එකට Like කරන්න.

යෝග්‍යතා පරීක්ෂණ සදහා පෙනී සිටින තවත් ඔබ වැනිම අය සමග සම්බන්ධ වී දේවල් බෙදා ගැනීමට Facebook Group එකට join වෙන්න.